Monday, September 18, 2023

පොලී මරා උකස අර්ථ නිරූපණය කරන්නේ කෙසේ ද?

වෙනත් අයගේ දේපලක් සම්බන්ධ  ඇති බැඳීමකට  ආරක්ෂණයක් ලෙස තවත් අයෙකුට ඇති අයිතියක් උකසක් වේ

එය ප්‍රධාන බැඳීමට අතුරු කොන්දේසියක් ලෙස පවතීප්‍රධාන බැඳීම නැති  අය නො පවතී.

විටෙක උකස්කරු විසින් දේපල නැවත පවරා ගැනීමට යටත්  උකස්හිමියාට පොලිය වෙනුවට දේපලේ ඇති ඵල ප්‍රයෝජනයට ගැනීමට ඉඩ දේ

මෙය කෙතරම් බලවත්  යත් ව්‍යතිරේකයන් කීපයකට යටත් පැමිණිලිකරු (උකස්හිමිභුක්තියේ නො සිටිය බැඳුම්කරය වලංගු වන තෙක් (උකස නිදහස්කරගන්නා තෙක්සියලු ආකාරයෙන් දේපල හිමි අයිතිකරු බවට පත්වේ.  වි මු ධ


https://www.lawnet.gov.lk/wp-content/uploads/2016/11/032-SLLR-SLLR-1993-1-KARUNARATNE-v.-RANASINGHE-HAMINE-since-deceased-and-substituted-by-S.-R.-A.pdf

No comments:

Post a Comment

බාලාංශ ගුරුවරු ගුරුවරු නො වේ ද?

 ලොව ගුරුවරු අතරින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉහළ ම තැන ඇත.  එ තරම් ඉහළට ඉගෙන නො ගත් එහෙත් උසස් ඉගෙනුමක් ලත් ගුරුවරු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින්ට උග...