Monday, September 18, 2023
Enforcement of foreign judgments in Sri Lanka
පොලී මරා උකස අර්ථ නිරූපණය කරන්නේ කෙසේ ද?
වෙනත් අයගේ දේපලක් සම්බන්ධ ව ඇති බැඳීමකට ආරක්ෂණයක් ලෙස තවත් අයෙකුට ඇති අයිතියක් උකසක් වේ.
එය ප්‍රධාන බැඳීමට අතුරු කොන්දේසියක් ලෙස පවතී. ප්‍රධාන බැඳීම නැති ව අය නො පවතී.
විටෙක උකස්කරු විසින් දේපල නැවත පවරා ගැනීමට යටත් ව උකස්හිමියාට පොලිය වෙනුවට දේපලේ ඇති ඵල ප්‍රයෝජනයට ගැනීමට ඉඩ දේ.
මෙය කෙතරම් බලවත් ද යත් ව්‍යතිරේකයන් කීපයකට යටත් ව, පැමිණිලිකරු (උකස්හිමි) භුක්තියේ නො සිටිය ද, බැඳුම්කරය වලංගු වන තෙක් (උකස නිදහස්කරගන්නා තෙක්) සියලු ආකාරයෙන් දේපල හිමි අයිතිකරු බවට පත්වේ. වි මු ධ
රටේ පවතින පරිසර නීතිය යටතේ ජනතාවට හිමි පරිසර අයිති පිළිබඳ දැනුවත් වීම අතිශය වැදගත් ය. මේ ව්‍යායාමය ඒ පිළිබඳ උනන්දු කිරීම මිස සියලු පරිසර අයිතින් මෙහිලා දැක්වීම නො වේ.
රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 ව්‍යවස්ථාව ප්‍රකාර ව මූලික අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍යය තහවුරු කිරීමට අතිශය වැදගත් වේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 පරිච්ඡේදයේ ඇති මූලික අයිතිවාසිකම් පරිසර අයිතිවාසිකම් ක්ෂේත්‍රයෙන් එතරම් දියුණු වී නැතත් එය වැදගත් වන්නේ ය.
රජය විසින් සිදුකරන පරිසර අයිතිවාසිකම් කඩකිරීම්වලට එරෙහි ව රටේ ඉහළ ම අධිකරණයෙන් ඉක්මන් ප්‍රතිකර්ම ලබා ගැනීම ජනතාවට අතිශය වැදගත් වන්නේ ය. එහි 12 ව්‍යවස්ථාව අනුව සමානාත්මතාවයට නිදහස මෙරට සියලු ජනයාට ඇත. ඒ අනුව නිද: ලෙස රජයේ යම් තීරණයක් නිසා ඔබේ ප්‍රදේශයේ ජල මූලාශ්‍රවලට හානි වීමේ තත්ත්වයක් ඇති විය හැකි නම් ඊට එරෙහි ව 17, 126 ව්‍යවස්ථා අනුව අධිකරණයට යා හැකි ය. ඒ අන් ප්‍රදේශවල ජනතාවට ඇති අයිතියක් තම ප්‍රදේශයේ ජනතාවට අහිමි කරන්නේ ය යන පදනම මත යි.
මීට අමතර ව ඔබේ ප්‍රදේශයේ අදාළ පළාත් පාලන අායතනය හරහා ද ඔබට ඇති පරිසර ගැටළු නිරාකරණය කරගත හැක. නිද: මහ නගර සභාව, ප්‍රාදේශීය සභාව. යම් හෙයකින් ඔවුන්ට නීතියෙන් පැවරී ඇති කාර්යය ඉටු කිරීම ඔවුන් පැහැර හරී නම් එම කාර්යය ඉටු කරගැනීමට අදාළ අධිකරණයට යා හැකි ය.
එසේ නැතහොත් 1987 පාරිසරික පනත යටතේ පිහිටුවා ඇති ජාතික පාරිසරික පනත මඟින් පොදුවේ ඕනැ ම ක්ෂේත්‍රයක පරිසර ගැටළු පිළිබඳ ව දැනුම් දිය හැක.
නැතිනම් වෙරළ සම්බන්ධ කරුණක් නම් වෙරළ සංරක්ෂණ අධිකාරිය හෝ පස සම්බන්ධ ගැටළු නම් භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශය හෝ ආදි වශයෙන් විවිධ රාජ්‍ය ආයතනවල උපකාරය ලබා ගත හැක.
ඒ අතර ම, අදාළ පොලිසිය, ප්‍රදේශයේ ග්‍රාම නිළධාරිවරයා ආදි වශයෙන් ඉතා පහසුවෙන් රජයේ උපකාරය ඔබට ලබා ගත හැක.
මේ සියලු ආකාර පිළිබඳ ව සෑහීමකට පත් නො වේ නම්, නීතිඥවරයකුගේ අනුදැනුම මත සුදුසු අධිකරණයක් හමුවේ ඔබේ පරිසර ගැටළුවලට විසඳුම් ලබා ගත හැක. වි.මු.ධ. බණ්ඩාර
2017/05/01
Coca-cola Beverages Sri Lanka LTD vs Jagath Keerthi Bandara et al S.C.Appeal 19 /2021 decided on 13/09/2023
A foreign substance which is not used for human consumption was found in a Cocacola bottle when it was to be sold for lay people in Mahawa. Having found the bottle yet unopened, the public health inspector who is in charge of the area lodged a complaint to the Hon. Magistrate of Mahawa Magistrate's Court. Including both the distributor and the company which is situated in Biyagama charged with offences under the Food Act with separate charges. Having admitting the offence by the distributor and pleading not guilty to the relevant charge by the company matter was trialed and the PHI was able to prove the charge beyond reasonable doubt. In the course of the trial the PHI was able to get a Gov Analyst report on the subject cocacola bottle in which the impurities were found even remaining it was unopened. Being aggrieved by the judgment by the Hon. Learned Magistrate, the company (2nd Accused ) appealed the matter to the Kurunegala High Court. The appeal was dismissed and being aggrieved the 2nd accused filed a special leave to appeal to the Supreme Court of Sri Lanka.
Pronouncing the judgment His Lordship Justice Buwaneka Aluwihare dismissed the appeal after hearing to both parties. A learned president's counsel appeared for the company and the Attorney General's Department appeared for the PHI.
Raising preliminary objections the Learned president's counsel questioned the jurisdiction of the Mahawa Magistrate's Court as the 2nd Accused company is located in Biyagama and all the manufacturing and preparation were done in Biyagama.
The Supreme Court identified preliminary objections as to the jurisdiction are two fold. Patent lack of jurisdiction and latent lack of jurisdiction. Patent lack of jurisdiction is a kind of relating to parties or subject matter, under which the jurisdiction has to be decided. In this type of objection, the court does not have jurisdiction as to hear the matter whatsoever rending the proceedings and orders null and void. And even such objections can be raised at any time even in the appeal stage.
However latter part differs. Such objections has to be taken at the earliest possible. Otherwise they are impliedly cured by the objecting party. Such objections are considered in exceptional cases where the objecting party has to bear serious impacts.
Therefore as per s. 434 of the criminal procedure code and s. 39 of the Judicature Act such type of objections comes under latent lack of jurisdiction which are curable. In this matter the 2nd Accused did not raise it at the first instance.
Then the Supreme Court affirmed the Learned Hon. Magistrate's judgment and conviction.
W.M.Dhammika Bandara
Attorney at Law
rei vindicatio action
A text book judgement by His Lordship Mahinda Samayawardane J, it can be classified as an academic research , a thesis whatever it is called a lecturer note for everyone who is interested in.
1.To recognize rei vindicatio action in terms of old era and modern era,
2.To clarify the greater includes the less rule in a rei vindicatio action,
3.To interpret Hariette vs Pathmasiri in a broader manner and correctly,
4.To recognize rei vindicatio action as in rem or in personam,
5.Vendor's duty to put the vendee in possession of the transferred property and application of the same to the rei vindicatio action,
6. Burden of proof of the plaintiff in a rei vindicatio action and consideration of the defendant's version by the Hon. Judge at the conclusion of the case,
7. Rei vindicatio action against a trespasser in case of a co owned property by a single co owner,
8. Rei vindicatio action by a permit holder,
9. Wide capacity to the trial judge in a rei vindicatio action,
10. Appellant's version in an appeal for a rei vindicatio action,
SC/ APPEAL / 57/ 2016 decided on 11/09/2023.
https://supremecourt.lk/images/documents/sc_appeal_57_2016.pdf
බාලාංශ ගුරුවරු ගුරුවරු නො වේ ද?
ලොව ගුරුවරු අතරින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉහළ ම තැන ඇත. එ තරම් ඉහළට ඉගෙන නො ගත් එහෙත් උසස් ඉගෙනුමක් ලත් ගුරුවරු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින්ට උග...
-
rei vindicatio and the Declaration of Title · As Voet says in whom the ownership is vested, vests the ownership regarding a corporeal ...
-
වෙනත් අයගේ දේපලක් සම්බන්ධ ව ඇති බැඳීමකට ආරක්ෂණයක් ලෙස තවත් අයෙකුට ඇති අයිතියක් උකසක් වේ . එය ප්‍රධාන බැඳී...
-
Question: A divorce decree obtained in Australia Federal Circuit Court is to be registered in the District Court of Kurunegala as claime...