Monday, September 18, 2023

පොලී මරා උකස අර්ථ නිරූපණය කරන්නේ කෙසේ ද?

වෙනත් අයගේ දේපලක් සම්බන්ධ ව ඇති බැඳීමකට  ආරක්ෂණයක් ලෙස තවත් අයෙකුට ඇති අයිතියක් උකසක් වේ. 

එය ප්‍රධාන බැඳීමට අතුරු කොන්දේසියක් ලෙස පවතී. ප්‍රධාන බැඳීම නැති ව අය නො පවතී.

විටෙක උකස්කරු විසින් දේපල නැවත පවරා ගැනීමට යටත් ව උකස්හිමියාට පොලිය වෙනුවට දේපලේ ඇති ඵල ප්‍රයෝජනයට ගැනීමට ඉඩ දේ. 

මෙය කෙතරම් බලවත් ද යත් ව්‍යතිරේකයන් කීපයකට යටත් ව, පැමිණිලිකරු (උකස්හිමි) භුක්තියේ නො සිටිය ද, බැඳුම්කරය වලංගු වන තෙක් (උකස නිදහස්කරගන්නා තෙක්) සියලු ආකාරයෙන් දේපල හිමි අයිතිකරු බවට පත්වේ.  වි මු ධ


https://www.lawnet.gov.lk/wp-content/uploads/2016/11/032-SLLR-SLLR-1993-1-KARUNARATNE-v.-RANASINGHE-HAMINE-since-deceased-and-substituted-by-S.-R.-A.pdf

No comments:

Post a Comment

බාලාංශ ගුරුවරු ගුරුවරු නො වේ ද?

 ලොව ගුරුවරු අතරින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉහළ ම තැන ඇත.  එ තරම් ඉහළට ඉගෙන නො ගත් එහෙත් උසස් ඉගෙනුමක් ලත් ගුරුවරු ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයින්ට උග...